VideosSinhala WATCH – අලුත් අවුරුද්දේ ලංකාවට ආපු යුපුන් එක්ක රවුමක් By Admin - 21/01/2022 179 Share on Facebook Tweet on Twitter ThePapare.com අලුත් අවුරුද්දේ අලුත් විදිහක Interview එකක් කරන්න හිතුවා. අපි ඒකට ඉස්සෙල්ලම තෝරගත්තේ කවුරුත් හිතපු නැති මොහොතක ලංකාවට ආපු ජාතික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්.