WATCH – අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන පිතිකරුවා ගැන අනාවරණයක්? – Charith Asalanka Press #SLvIND

594

හෙට (ජූලි 27) ආරම්භ වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ විස්සයි විස්ස තරගාවලිය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.