WATCH – සහිරා විද්‍යාලයෙන් බිහි වුණු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයා – Imthiyas Slaza | Powerplay

1373

කොළඹ, ගොතටුව ප්‍රදේශයේ උපත ලබා කොළඹ සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ශ්‍රී ලංකා නැගී එන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, ඉම්තියාස් ස්ලාසා Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.