2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 25 වෙනි තරගයෙන් ස්කොට්ලන්තය පරදා කඩුලු 3ක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී Rex Clementine ගෙන එන Cricketry වැඩසටහනයි මේ.