WATCH – “අපේ කණ්ඩායමේ ඒ වගේ මොරාල් එකක් දැක්කේ ගොඩ කාලෙකින්’ – Marvan Atapattu

579

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වුනු ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සහ ඔවුන්ගේ වර්ධනය ගැන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ හිටපු පුහුණුකරුවෙක් වන මාවන් අතපත්තු ThePapare.com වෙත මෙසේ සිය අදහස් පවසා සිටියා.