WATCH – මගේ අත්දැකීම් යොදාගෙන කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරනවා – ඇන්ජලෝ මැතිව්ස්

104

මතීෂ පතිරණගේ ආබාධ තත්ත්වය නිසාවෙන් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්වුණු ඇන්ජලෝ මැතිව්ස් එංගලන්ත තරගයට පෙර අද පැවති මාධ්‍ය හමුවේ දී සිය අදහස් පළ කළා.