WATCH – “මෙවර තණතිලි පිතිකරුවන්ට හිතකර නිසා හොද පන්දු යවන බලඇණියක් අවශ්‍යයි” – චමිල ගමගේ

2

Galle Gallants කණ්ඩායමේ සහය පුහුණුකරු හා වේග පන්දු යවන පුහුණුකරු චමිල ගමගේ LPL තරගාවලියට සිය කණ්ඩායමේ සූදානම පිලිබද මෙසේ අදහස් පලකලා.