WATCH – අවිශ්ක ගුණවර්ධන හට ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකාරීත්වය අහිමි වීම?

24

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත සැලසුම් සම්බන්ධව දැනුවත් කරන මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂක Jerome Jayarathne මෙලෙස අදහස් පලකලා.