WATCH – සිව්කොන් පාපන්දු අභියෝගය මේ සතියේ දී | Football ලෝකය

287

දේශීය පාපන්දු පිටිය උණුසුම් කරමින් අගමැති කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය මේ සතියේ දී ආරම්භ කිරීමට නියමිතයි. දේශීය මෙන්ම විදේශීය පාපන්දු පිටිය එකසේ උණුසුම් වුණු ප්රබල කණ්ඩායම් කිහිපයක්ම තියුණු තරගවලට මුහුණ දුන් ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිගහැරුණේ මෙහෙමයි.