WATCH – වසීම්ගේ ගෝල දෙකෙන් ශ්‍රී ලංකාව අවසන් සංග්‍රාමයට | Football ලෝකය

1896

දේශීය පාපන්දු පිටිය උණුසුම් කරමින් ශ්‍රී ලංකාව, පාපන්දු දැවැන්තයින් සමඟ තුරඟ තරග පිටියේ ගැටෙද්දී, ලෝක පාපන්දු රසිකයින් උණුසුම් කරමින් ලෝක කුසලාන තේරීම් තරග මේ දිනවල ක්‍රියාත්මකයි. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටිය දෙස හැරී බැලීමක්.