VideosSinhala WATCH – පෙරළිකාර සුපර් ලීග් සතියක්! Football ලෝකය By Admin - 10/01/2022 551 FacebookTwitterPinterestWhatsApp පෙරළිකාර තීරණ කිහිපයක් නිසා සුපර් ලීග් 8 වැනි සතිය ඉතා උණුසුම් වුනා. ජර්මානු Bundesliga තරගාවලියත් ගෙවුණු සතියේ දී ඇරඹුණේ කලකට පසුව Bayern කණ්ඩායමට දරුණු පරාජයක් අත් කර දෙමිනුයි.