2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11ට ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී Rex Clementine ගෙන එන Cricketry වැඩසටහනයි මේ.