WATCH – “ලොකු pressure එකක් තිබුණා, ඒත් අපි බය නැතුව සෙල්ලම් කළා” – නිලක්ෂිකා සිල්වා #NZvSL

15

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය අද පැවැත්වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලක්ෂිකා සිල්වා මෙලෙස අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.