WATCH – උතුර ලකුණු සටහනේ පෙරමුණට! Football ලෝකය

253

ගෙවුණු සතියේත් දේශීය පාපන්දු පිටිය ඉතා උණුසුම් වුනා. ඒ නිදහස් කුසලාන පාපන්දු තරගාවලිය නිසයි. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටියේ තොරතුරුයි.