WATCH – රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහිවුණු නැගී එන වමත් දඟපන්දු යවන්නා – Dilum Sudeera | Powerplay

1328

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ගොස් ශ්‍රී ලංකා 19න් පහළ සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම් පවා නියෝජනය කරමින් මේ වන විට ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන දිලුම් සුදීර සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.