WATCH – ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් – Daily Roundup – Commonwealth Games – 5th August

133

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනයේ (අගෝස්තු 5) ශ්‍රී ලාංකික දස්කම් ගැන, ThePapare.com සාමාජික සුදර්ශන පීරිස් බර්මින්හැම් නුවර සිට ගෙන එන වීඩියෝ වැඩසටහන.