WATCH – යුපුන් සහ බොක්සිං ක්‍රීඩකයින් පදක්කම් සිහිනයට ලං වෙයි – Daily Roundup – Commonwealth Games – 1st August

206

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 5 වැනි දිනයේ (අගෝස්තු 2) ශ්‍රී ලාංකික දස්කම් ගැන, ThePapare.com සාමාජික සුදර්ශන පීරිස් බර්මින්හැම් නුවර සිට ගෙන එන වීඩියෝ වැඩසටහන.