WATCH – තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන කෙසේ ද? – Dialog Cricket Chat | #SLvOMAN

284
2023 ICC එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ UAE සමග පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාව එළැඹෙන 23 වැනිදා ඕමාන කණ්ඩායමට එරෙහිව සිය දෙවන තරගයට ක්‍රීඩා කරනවා. එම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී අසංක හදිරම්පෑල සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ගෙන එන Dialog Cricket Chat වැඩසටහන.