WATCH – තරග පරදින්න කියල අපිට කිසිම බලපෑමක් තිබුණේ නැහැ – කුසල් මෙන්ඩිස්

472

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා පිළිබඳ කරුණු දැක්වීම සදහා මාධ්‍ය හමුවක් අද (12) පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මෙසේ අදහස් පලකර සිටියා.

Video Credits – Sri Lanka Cricket