WATCH – පාසල් කණ්ඩායම් 36කින් පාසල් 16ක් ඉදිරියට – Cricket Watarawuma

710

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන 2021/22 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය පසුගිය දා (25) අවසන් වුනා. ඒ අනුව Tier A සහ Tier B කොටස් දෙක යටතේ පාසල් කණ්ඩායම් 16ක් එහි දෙවන වටය නොහොත් පිළිමලුන් පිටු දැකීමේ වටය සඳහා සුදුසුකම් ලබාගත්තා. ඒ ගැන සහ ගෙවුණු සතියේ දී පැවැත්වුණු පාසල් තරග ගැන ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.