WATCH – ගියවර ශූරයින් සහ අනුශූරයින්ටත් අභියෝගයක් වුනු සතියක් – Cricket Watarawuma

2505

2022 වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ දී කණ්ඩායම් කිහිපයක් ලකුණු 300 සීමාව අභිබවා ගියා. ඒ වගේම ආනන්ද විද්‍යාලයේ නුශාල් ධර්මරත්න පන්දු 108ක දී වේගවත් ලකුණු 174ක් වාර්තා කළා. ඒ දස්කම් ගැන සහ ගෙවුණු සතියේ පැවති තරග ගැන ThePapare.com කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.