WATCH – ක්‍රීඩකයෙක් විකට් 6ක් දාලත් තරගය පරාදයි; නෙත්ම – නුශාල්ගෙන් සුපිරි සබඳතාවයක් – Cricket Watarawuma

377

2022 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ දී කණ්ඩායම් කිහිපයක් ලකුණු 300 සීමාව අභිබවා ගියා. ඒ වගේම ආනන්ද විද්‍යාලයේ නුශාල් ධර්මරත්න පන්දු 108ක දී වේගවත් ලකුණු 174ක් ලබා ගත්තා. ඒ දස්කම් ගැන සහ ගෙවුණු සතියේ පැවැත්වුණු පාසල් තරග ගැන ThePapare.com කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.