VideosSinhala WATCH – විරල දස්කම් වාර්තා වුන සතියක් – Cricket Watarawuma By Admin - 09/02/2023 664 FacebookTwitterPinterestWhatsApp ගෙවුණු සතියේ 19න් පහළ බාලක පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. NSL තරග තතු. එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ මලින්ද ස්වරණමාල්, සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.