WATCH – දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම – Cricket Watarawuma

262

වයස අවුරුදු 19න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තතු, National Super League සිව් දින ක්‍රිකට් තරගාවලිය, කාන්තා National Super League එක්දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ ඩෙලෝන් පීරිස් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.