WATCH – පාසල් ශූරතාවයට සම අයිතිය; ආණ්ඩුකාර කුසලානයට නව හිමිකරුවෙක් – Cricket Watarawuma

221

ගෙවුණු සතියේ පැවැත්වුණු පාසල් ක්‍රිකට් තරග සහ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරග ගැන, ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා, සාකච්ඡා කරන ක්‍රිකට් වටරවුම වැඩසටහන.