WATCH – ක්‍රිකට් ශූරතා 3ක හිමිකම තීන්දුයි – Cricket Watarawuma

337

19න් පහළ බාලිකා පළමු පෙළ ක්‍රිකට් ශූරතාවය දිනා ගත්තේ කවුද? LPL තරගාවලියෙන් අපිට ලැබුණේ මොනවද? විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් ශූරතාවය ජ’පුරට. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.