VideosSinhala WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් බලකණු නැවතත් පිටියට – Cricket Watarawuma By Admin - 26/01/2023 562 Share on Facebook Tweet on Twitter ගෙවුණු සතියේ 19න් පහළ බාලක සහ බාලිකා පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. NSL පළමු තරග සතියේ තතු. එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.