WATCH – දේශීය ශූරයින් ශූරතාවය රැකගනිද්දී, පාසල් ශූරයින් ඉවතට – Cricket Watarawuma

74

ගෙවුණු සතියේ දී පැවැත්වුණු පාසල් ක්‍රිකට් තරග සහ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරග ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ සහ  සචින් දනංජය පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.