WATCH – පාසල් 36ක් අතරින් පාසල් 16ක් ඉදිරි වටයට – Cricket Watarawuma

254

ගෙවුණු සතියේ පැවැත්වුණු පාසල් ක්‍රිකට් තරග සහ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරග ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.