WATCH – චමරිට සම්මාන රැසක්; SSC පැරද වූ Malay CC Tier B කිරුළ රැක ගනියි – Cricket Watarawuma

425

2025 වසරේ පාසල් මහා තරග, Major Clubs T20 තරගාවලිය, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ කොදෙව් සංචාරය, 2024 වසර වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල යන සියල්ල ගැන දැනගන්න ශනුක ගමගේ සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.