WATCH – කොළඹ දිනවූ පැතුම් + නිපුන් සබඳතාවය ගැන Pathum Nissanka කියූ දේ

836

2023 LPL තරගාවලියේ 18 වැනි තරගය ලෙස Colombo Strikers සහ B-Love Kandy කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 9ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් වුනා. එම තරගයට පසුව කොළඹ ක්‍රීඩක පැතුම් නිස්සංක මෙසේ සිය අදහස් පැවසුවා.