WATCH – දෙස් – විදෙස් ප්‍රබලයින්ගෙන් යුක්ත Colombo Strikers – LPL Auction 2023

161

ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී Colombo Strikers කණ්ඩායම මිලදී ගත් ක්‍රීඩකයින් පිළිබඳව ThePapare.com විසින් ඔබ වෙත ගෙන එන කණඩායම් පෙර දැක්ම.