WATCH – මේ තණතීරු හොඳයි කියලා හිතනවා නම් නෑ තාම එහෙම නෑ – Wanindu Hasaranga

94

2023 LPL තරගාවලියේ Elminator තරගයෙන් Jaffna Kings පරාජය කරමින් ලකුණු 61 ජයක් ලබාගන්නට B-Love Kandy කණ්ඩායම සමත් වුනා. තරගයට පසුව තරගයේ වීරයා වුනු වනිඳු හසරංග මෙසේ මාධ්‍යට අදහස් දැක්වූවා.