WATCH – මගේ අයියා මටත් වඩා හොඳ All-rounder කෙනෙක්; චන්දි – මැතිව්ස්ගේ සේවය තව කාලයක් අපිට ගන්න පුළුවන් – Wanindu Hasaranga

8138

2023 LPL තරගාවලියේ Qualifier 2 තරගයෙන් Galle Titans පරාජය කරමින් ලකුණු 34 ජයක් ලබාගන්නට B-Love Kandy කණ්ඩායම සමත් වුනා. තරගයට පසුව තරගයේ වීරයා වුනු වනිඳු හසරංග මෙසේ මාධ්‍යට අදහස් දැක්වූවා.