WATCH – සුවිශේෂ ටෙස්ට් අර්ධ ශතකය සහ අතීත මතක ගැන කමිඳු කියපු දේ

172

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී, මංගල ටෙස්ට් තරගයේ දී ම අර්ධ ශතකයක් ලබා ගත් කමිඳු මෙන්ඩිස් මෙසේ අදහස් දක්වා සිටියා.