WATCH – අපේ දඟපන්දු යවන්නෝ හොඳ දස්කම් අතරට එන්නම ඕනේ – #SLvAUS – Test Series – Expert Analysis

97

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.

Coverage Powered by – Moose Clothing Company

සම්පූර්ණ වීඩියෝව – WATCH – ගාලු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සැකැස්ම | #SLvAUS – Test Series – Expert Analysis