WATCH – ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ දඟ පන්දුව මෙල්ල කරපු හැටි – #SLvAUS – 1st Test – Day 2 Cricketry

482

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක තරගාවලියේ පළමු තරගයේ දෙවෙනි දිනය අද (30) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් සිටිමින්. මේ එම තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.