WATCH – ආසියානු පැරා ජයග්‍රාහකයින්ට උණුසුම් පිළිගැනීමක්

60

චීනයේ පැවති හතරවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා දිවයිනට පැමිණියා.