මාතලේ උපත ලබා පාසල් ද්විත්වයකට ගොස් අවසන් වරට කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කළ, ශ්‍රී ලංකා 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළ කඩුලු රකින පිතිකරු අංජල බණ්ඩාර Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.
Get latest updates on local and international sporting events, Live broadcasts and much more