WATCH – Rankings වල උඩට එන්න තමයි target එක – Dhananjaya De Silva

39

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු සහ එකම ටෙස්ට් තරගය හෙට (පෙබරවාරි 2 වැනිදා) කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. තරගයට ප්‍රථම අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය දේ සිල්වා මෙසේ සිය අදහස් පැවසුවා.