WATCH – කමිඳුගේ උත්සාහය අපතේ යයි – #SLvAFG 3rd T20I – Cricketry

163

ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. මේ ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහන.