WATCH – මම වැඩිපුර කැමති ටෙස්ට් ක්‍රීඩාවට – Pathum Nissanka #SLvAFG

54

ඇෆ්ගනිස්තානය සමග පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ද කඩුලු 7ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් වුණා. ඒ පිළිබඳව තුන්වැනි තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙසේ සිය අදහස් පළ කළා.