WATCH – ඇන්ජිගේ තුන් ඉරියව් වික්‍රමය – #SLvAFG 2nd T20I – Cricketry

50

ඇෆ්ගනිස්තානය සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ද ලකුණු 72ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහන.