WATCH – නායකයෙක් විදියට පන්දු රැකීම ගැන වැඩිපුර බලනවා – Wanindu Hasaranga #SLvAFG

475

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට (17) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිදු හසරංග මෙසේ අදහස් පළ කළා.