WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය කඩවීම් ගැන විශේෂ සාකච්ඡාවක්

300

මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සහභාගී සිටින කාළය තුළ දී ක්‍රීඩකයින්ට එල්ල වු විනය විරෝධී චෝදනා සහ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයේ දී සිදු වු දේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.