WATCH- 89 වැනි සාන්තුවරුන්ගේ සටනට ඩයලොග් සවි බලය | 89th Battle of the Saints – Sponsorship Exchange

638
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 89 වැනි සාන්තුවරුන්ගේ මහා සටන අප්‍රේල් 28 සහ 29 දෙදින පුරා කොළඹ SSC පිටියේ දී පැවැත්වෙනවා. එහි අනුග්‍රාහකත්ව පිරිනැමීමේ හමුවේ අද (19) කොළඹ ඩයලොග් ප්‍රධාන මූලස්තානයේ දී පැවැත්වුනා.