WATCH – ලොවේම අවධානය දිනූ IPL උන්මාදය නැවතත් | The IPL is BACK!

202

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 31 වැනිදා සිට මැයි 28 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙනවා.

16 වැනි වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 10ක්. මාස දෙකක් පුරා පැවැත්වෙන මෙවර තරගාවලියට ඇතුළත් සමස්ත තරග ගණන 74ක්.

>> Indian Premier League 2023 <<