Video – ක්‍රිකට් පුහුණු මණ්ඩලයට මොකද වෙන්නේ? හරීන් උත්තර දෙයි

1260

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් අතරින් කිහිප දෙනෙකු වන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ අදහස් හා යෝජනා අනුව සකස් කර ඉදිරිපත් කරන ලද නව සංකල්පවලින් යුත් සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ගරු විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. ඉන්පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය පිළිබඳව ක්‍රීඩා  ඇමතිතුමා පැවසු අදහස්.