Video – එංගලන්තය මෙල්ල කිරීමට ශ්‍රී ලංකාවට ඇති තුරුම්පු – පිටියේ කතා

533

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ වැඩි වාසිය කාටද? පළමු එක්දින තරගයට මොකද වුනේ? 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් දැක්වූ දස්කම්වල තරම හා වැඩ පෙන්වූ ක්‍රීඩකයින් කවුද කියලා දැනගන්න, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු මලින්ද වර්ණපුර හා ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙහෙයවන පිටියේ කතා වැඩසටහන දැන්ම බලන්න.