Video – සුපිරි පන්දුවාරයේ දී දසුන් ශානකගෙන් සුපිරි පිතිකරණයක්

1269

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන “Army Commanders League” ඊයේ (05) ආරම්භ වුනා. මෙල්බන් Western Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors අතර පැවති පළමු තරගයේ ලකුණු සම වුනු නිසා සුපිරි පන්දුවාරයක් දක්වා එය ඇදී ගිය අතර එහි දී මෙල්බන් Western Warriors පරාජයට පත් කළ සුපර් ෆැෂන් Northern Warriors තරගය ජයග්‍රහණය කළා.